Skip links

රුසියානු රජයේ මාධ්‍ය ප්‍රකාශකගේ පුතා කුලී හමුදාවකට බැඳී යුක්රේනයට ගිහින්

තමන් ‘වැග්නර්’ නම් රුසියානු කුලී හේවා කණ්ඩායමක් සමග යුක්රේනයේ මාස හයකට ආසන්න කාලයක් කටයුතු කළ බව රුසියානු රජයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව්ගේ 33 හැවිරිදි පුත්‍රයා පවසයි.

ඩොලර් මිලියන 20ක වංචාවක් නිසා පේරු හිටපු ජනපති ඇමෙරිකාවට භාරවෙයි

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇලෙජන්ඩ්‍රෝ ටොලේඩෝ (Alejandro Toledo) එක්සත් ජනපදයේ බලධාරීන්ට භාරවී තිබේ. දූෂණ චෝදනාවලට මුහුණ දී සිටින ඇලෙජන්ඩ්‍ නැවත පේරු වෙත පිටුවහල් කරන බව

‘එල්නිනෝ’ නැවත එනවා – උණුසුම තවත් ඉහළ යනවා

දේශගුණික විපර්යාස සහ ‘එල්නිනෝ’ කාලගුණ සංසිද්ධියෙහි ප්‍රතිඵල හේතුවෙන් 2023දී හෝ 2024 දී ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය වෙනස්වන(ඉහල යන) බව කාලගුණ විද්‍යාඥයෝ පවසති. රොයිටර් පුවත් සේවය අනාවරණය

යේමනයේ තෙරපීමකින් 80ක් මරුට

යේමන් අගනුවර වන සනා හි පාසලක රාමදාන් සමය වෙනුවෙන් පැවති ආධාර බෙදාදීමේ වැඩසටහනක් අතරතුර සිදුවූ තෙරපුමකින් අවම වශයෙන් පුද්ගලයන් 80 දෙනකු ජිවිතක්ෂයට පත්ව ඇති බව

වෙන කෙනෙක් වෙන්න උවමනාවෙන් විස චීස් කේක් පෙත්තක් කවා මිනීමරන්න හදලා

චීස් කේක් පෙත්තකට වස පොවා කාන්තාවක මරණයට පත්කිරීමට උත්සාහ කළ රුසියානු කාන්තාවකට එක්සත් ජනපද අධිකරණයක් වසර 21ක සිර දඬුවමක් පනවා ඇත. වික්ටෝරියා නසිරෝවා (Viktoria Nasyrova)

උපන්දින සාදයක වෙඩි තැබීමකින් 04ක් මරුට ; 32කට තුවාල

ඇමෙරිකාවේ ඇලබාමාහි උපන්දින සාදයක ​දී සිව්දෙනකුට මරු කැඳවමින් 32 දෙනකුට තුවාල සිදු කළ වෙඩි තැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් 16 සහ 17 වැනි වියේ යෞවන වයසේ පසුවන

හාවෙක්ට වෙඩිතබා චීනෙක් මරයි

හාවෙක් ලෙස වරදවා වටහාගෙන දඩයක්කරුවකු සිදුකළ වෙඩි තැබීමකින් චීන ජාතිකයකු මියගොස් ඇති බව එරට පොලීසිය පවසයි. මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ වායු තුවක්කුවකිනි. වැන්ග් මවුජින්

ඩොලර් බිලියන 05ක් වටිනා ටොන් 203ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

ලතින් ඇමරිකානු පොලිසිය විසින් සති තුනක් පුරා රටවල් 15ක් පුරා විහිදෙන ආකාරයෙන් සිදුකළ දැවැන්ත මෙහෙයුමකදී ඩොලර් බිලියන 05ක් (පවුම් බිලියන 04ක්) වටිනා කොකේන් සහ අනෙකුත්

රාමසාන් දවසේ සංගීතය දැම්මාට ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ගේ රේඩියෝවට තහනමක්

සදායි බැනෝවන් යනු ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් විසින් පවත්වාගෙන යනු ලැබූ එකම කාන්තා ගුවන් විදුලි මධ්‍යස්ථානයයි. ” ඩාරී හි කාන්තා හඩ” යන අරුත ඇති මෙය මීට වසර

චීනය සහ නෙදර්ලන්තය අතර ‘සන්නායක ගැටුමක්’

නෙදර්ලන්තය සිය අර්ධ සන්නායක උපකරණ චීනයට අපනයනය කිරීම සීමා කිරීම හේතුවෙන් දෙරට අතර අර්බුදයක් නිර්මාණය වී තිබේ. චීනයේ නිෂ්පාදනය කෙරෙන අති නවීන චිප් පරිපථ සඳහා

තලෙබාන්ලාට හොරෙන් ඇෆ්ගන් කාන්තාවන්ට අධ්‍යාපන ආයතනයක්

තලේබාන් සංවිධානයට අභියෝග කරමින් ඇෆ්ගනිස්ථානයේ සිසුවියන්ට සහ කාන්තාවන්ට විවිධ විෂයයන් පිළිබඳ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදාකරදෙමින් සිටින ඇෆ්ගන් ව්‍යවසයිකාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇය මෙම

ඇෆ්ගන් ප්‍රහාර නිසා පාකිස්ථාන සොල්දාදුවන් 400ක් මැරිලා

ඇෆ්ගනිස්ථාන අන්තවාදී ප්‍රහාර හේතුවෙන් 2013-2023 අතර වසර 10  ක පමණ කාලයේ පාකිස්ථාන සොල්දාදුවන් පොලිස් භටයින් රෙන්ජර්වරුන් 400ක් පමණ ඝාතනයවී ඇති බව ටයිම් ඔෆ් ඊශ්‍රායල් පුවත්
This website uses cookies to improve your web experience.