නිවාඩු කාලේදී ආච්චිලා සීයලා නිසා දරුවන්ට අවදානම ගේන ‘ග්‍රැනී සින්ඩ්‍රෝමය’ ගැන ඔබ දැනුවත්ද?(වීඩියෝ)
දීර්ඝ නිවාඩු කාලවලදී ළමුන් මුහුණ පෑ හැකි අවදානම් කාණ්ඩයේ තිබෙන සැඟවුණු අනතුරක් ගැන අමෙරිකානු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක් වන මේගන් මාටින් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.