ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ආගමික වෛරය ප්රතික්ෂේප කිරීමේ යෝජනාවක් සම්මත කරයි – ලංකාව ඡන්දයට නෑ
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඊයේ දිනයේදී(13) ශුද්ධ වූ අල් කුරාණය කෙලෙසීමේ මෑත කාලීන මහජන සහ සැලසුම් සහගත ක්රියාවන් ඇතුළුව ආගමික වෛරය ප්රකාශ කිරීම තරයේ