![](https://www.ceylonwire.lk/wp-content/uploads/2023/12/Czech-600x364.jpg)
යුරෝපීය ඉතිහාසයේ දරුණුතම සමූහ වෙඩිතැබීම චෙක් ජනරජයෙන් වාර්තා වේ – 14ක් මරුට
චෙක් ජනරජය දෙසැම්බර් 23 වැනි සෙනසුරාදා දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්රකාශයට පත්කර තිබේ. ඊට හේතුව වූයේ, ප්රාග් නුවර විශ්වවිද්යාලයකදී තුවක්කුකරුවකු විසින් පුද්ගලයන් 14 දෙනකු