පුද්ගලයන් අතුරුදහන් කිරීම් පිළිබඳ ගැටළුව විසඳීමට පාකිස්ථාන පාර්ලිමේන්තුව අපොහොසත් වේ
පාකිස්ථාන සෙනෙට් සභික තහීර් බිසෙන්ජෝ බලුකිස්තානයේදී අතුරුදහන් කිරීම් පිළිබඳ ගැටළුව විසඳීමට පාකිස්ථාන පාර්ලිමේන්තුව අපොහොසත් වීම විවේචනය කර ඇති බව, බලුකිස්තාන් පෝස්ට් (Balochistan Post) වාර්තා කරයි.