![](https://www.ceylonwire.lk/wp-content/uploads/2024/12/Drone-Attack-Russia-600x364.jpg)
ඇමෙරිකාවට එල්ලවූ ‘9/11 ප්‍රහාරය’ සිහිපත් කරමින් රුසියාවට යුක්රේනයෙන් ගුවන් ප්‍රහාරයක් (වීඩියෝ)
අල්-ඛයිඩා ත්රස්තයන් ඇමෙරිකාවට එල්ල කළ මාරාන්තික ‘9/11 ප්‍රහාරය’ සිහිපත් කරමින් යුක්රේන ඩ්‍රෝන යානයක් සෙනසුරාදා රුසියාවේ කසාන් නගරයේ උස් ගොඩනැගිල්ලක ගැටුණේය. යානය ‘ස්වයං පාලිත’ එකක් වුවද