මෝදිට එරෙහි මාලදිවයිනේ නියෝජ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශය මාලදිවයින් රජයේ අදූරදර්ශීභාවය පෙන්නුම් කරනවා – මරියා අහමඩ්
අගමැති නරේන්ද්‍ර මෝදිට එරෙහිව නින්දා සහගත ප්‍රකාශයන් මගින් මාලදිවයින් රජයේ අදූරදර්ශීභාවය පෙන්නුම් කරන බව මාලදිවයිනේ හිටපු ආරක්ෂක ඇමැති මරියා අහමඩ් ඩිඩි (Mariya Ahmed Didi) පසුගිය