Skip links

චීන බැලුනය අමෙරිකාවේ ඔත්තු බැලූ බව තහවුරු වේ

පසුගිය පෙබරවාරි මාසයේ සතියක කාලයක් එක්සත් ජනපදය හරහා ගමන් කළ චීන බැලූනය, සන්නිවේදනය සඳහා ඇමරිකානු අන්තර්ජාල සේවා සපයන්නකු (American internet service provider) භාවිතා කළ බවට

ඉස්ලාමාබාද් පල්ලියකට ප්‍රහාරයක්

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර H-9හි ශාන්ත ජෝන් දේවස්ථානයට පසුගිය 28වැනිදා ප්‍රහාරයක් එල්ලවී තිබේ. ශාන්ත ජෝන් දේවස්ථානයේ පූජකවරයා කියාසිටියේ, එදින රාත්‍රී 8.30ට පමණ ආයුධවලින් සන්නද්ධ කල්ලියක් දේවස්ථානයට

මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු අපිට දෙන්න – ඉන්දියාව පාකිස්ථානයෙන් ඉල්ලයි

2008 වර්ෂයේ සිදු වූ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු වන, හෆීස් සයීඩ් පිටුවහල් කරන ලෙස ඉන්දියාව පාකිස්ථානයෙන් ඉල්ලීමක් කර තිබේ. පුද්ගලයන් 166 දෙනකුට මරු කැඳවමින් 2008

පකිස්ථානයේ නව අවුරුදු සැමරුම් තහනම් කරයි

පලස්තීනයේ ජනතාව සමඟ ‘සහයෝගීතාවය’ පෙන්වීම සඳහා නව අවුරුදු සැමරුම් සම්පූර්ණයෙන්ම තහනම් කරන බව පකිස්ථාන භාරකාර රජය ඊයේ (28) දිනයේ නිවේදනය කර තිබේ. පලස්තීනයේ බැරෑරුම් තත්ත්වය

කැනඩාවේ ලක්ෂ්මි නාරායන් මන්දිරයට වෙඩි ප්‍රහාරයක්

කැනඩාවේ ලක්ෂ්මි නාරායන් මන්දිරයේ සභාපති සතිෂ් කුමාර්ගේ පුත්‍රයාගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයකු වන මොහුගේ, කැනඩාවේ සරේහි පිහිටි නිවසට මෙම

පාකිස්ථානයට විදේශ ආධාර තවත් දුරයි

2024දී විශේෂ මහමැතිවරණයකට පකිස්ථානය සූදානම් වෙමින් සිටී. දේශපාලන සම්මුතීන් සහ එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික සම්මුතීන් සදහා අවශ්‍යවන සභාග ආණ්ඩුවක් නිර්මාණය කිරීමට පකිස්ථානය අපේක්ෂා කරන නමුත්

චීනයේ මානව හිමිකම් කඩකිරීම් ගැන කතාකරන්න ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සූදානම් වෙයි

2024 ජනවාරි මාසයේදී චීනයේ මානව හිමිකම් වාර්තාවේ එළඹෙන විශ්ව කාලාන්තර සමාලෝචනය (Universal Periodic Review – UPR) පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තීරණය කර තිබේ.

T20 ශ්‍රේණිගත කිරීමේ වනිදුට,මහීෂ්ට තවදුරටත් ඉඩ

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සිය නවතම පන්දුවාර 20 ශ්‍රේණිගතකිරිම් නිකුත් කර තිබේ. ඒ අනුව, පන්දුවාර 20 පන්දුයවන්නන්⁣ගේ ශ්‍රේණිගත කිරීමේ පළමු 10දෙනා අතර ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග
This website uses cookies to improve your web experience.