පාකිස්ථාන සත්වෝද්‍යානයක කොටි කූඩුවකින් මිනිස් මළ සිරුරක් හමුවෙයි
පාකිස්ථානයේ බහවල්පූර්හි ෂර්බාග් සත්වෝද්‍යානයේ ව්යාඝ්ර සහ කොටි සිටින කූඩුවක තිබී මිනිසකුගේ මළසිරුරක් එහි කාර්ය මණ්ඩලය සොයාගෙන තිබේ. එක් විශාල ව්‍යාඝ්‍රයකුගේ හෝ කොටියකුගේ හෝ මුඛයේ සපත්තුවක්