Skip links

අබුඩාබි හි BAPS හින්දු මන්දිරය බලන්න එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආරාධනා

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්දියානු තානාපති සන්ජේ සුධීර් (Sunjay Sudhir) අබුඩාබි හි BAPS හින්දු මන්දිරයේ සංචාරය සඳහා ලොව පුරා සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ආරාධනා කර ඇති

බලුකිස්ථාන වැසියෝ අධිවේගී මාර්ගය අවහිර කරති

බලුකිස්ථානයේ වයෝවෘද්ධ පුද්ගලයකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බලුකිස්ථානයේ චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝවේ (The China-Pakistan Economic Corridor) අධිවේගී මාර්ගය අවහිර කර ඇති බව බලුකිස්ථාන් පෝස්ට් වාර්තා

බලුකිස්තානයේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරන ලෙස Baloch American Congress ජෝ බයිඩන්ගෙන් ඉල්ලයි

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, නීති විරෝධී ඝාතන සහ බලුකිස්තානයේ සිදුවෙමින් පවතින ජන සංහාරය සම්බන්ධයෙන් Baloch American Congress කනස්සල්ල පළ කර තිබේ. පසුගිය අගහරුවාදා එක්සත් ජනපද ජනාධිපති

චීනය ‘මැච්මෙකර්’ සඳහා මුදල් ත්‍යාග ප්‍රකාශ කරයි

චීනයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමතුලිතතාවත් සමඟ අවිවාහක පිරිමි පුද්ගලයන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව එරට වාර්තා සඳහන් කරයි. ඒ අනුව, අවිවාහක පිරිමි පුද්ගලයන් විවාහ කර

ඉන්දියාවේ 75 වැනි ජනරජ දිනය පිළිගැනීමේ යෝජනාව සම්මත වෙයි

වොෂින්ටන් ප්‍රාන්ත සෙනෙට් සභාව ජනවාරි 26 වැනි දින ඉන්දියාවේ 75 වැනි ජනරජ දිනය පිළිගැනීමේ යෝජනාවක් සම්මත කළේය. ඒ අනුව, ඉන්දියාවේ 75 වැනි ජනරජ දිනය පිළිගැනීමේ

පාකිස්ථානය දරුණු ආර්ථික අර්බුධයකට මුහුණ දෙයි

2024 වර්ෂයේදී පාකිස්ථානය දරුණුතම ආර්ථික අර්බුධයට මුහුණ දෙන බව ‘ලෝක ආර්ථික තත්ත්වය සහ අපේක්ෂාවන් 2024’ පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තා අනාවැකි පළකර තිබේ. උද්ධමනය, මුදල් අවප්‍රමාණය,
This website uses cookies to improve your web experience.