Skip links

TikTok සඳහා යුරෝපා සංගමයෙන් විධිමත් පරීක්ෂණයක්

TikTok විසින් ඩිජිටල් සේවා පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. TikTok ළමයින් ආරක්ෂා කිරීමේ වගකීම් උල්ලංඝනය කර ඇති බවට බලධාරීන්

නැගෙනහිර තුර්කිස්ථානය චීනය අත්පත් කරගනී

නැගෙනහිර තුර්කිස්ථානය චීනය අත්පත් කරගත් රටක් ලෙස පිළිගන්නා ලෙස උයිගුර් සංවිධාන 60කට අධික සංඛ්‍යාවක් එක්සත් ජනපද කොන්ග්‍රසයෙන් ඉල්ලා සිටිති. වොෂිංටන් ඩීසී හි පිටුවහල් පාර්ලිමේන්තු ආන්ඩුවක්

මැතිවරණ දුෂණ ගැන අවධානය යොමු කරන්න – ජමාත්-ඉ-ඉස්ලාමි පක්ෂය අගවිනිසුරුවරයාගෙන් ඉල්ලයි

පෙබරවාරි 8 වැනිදා පැවැති පාකිස්ථාන මහ මැතිවරණයේ දුෂණ වංචා ගැන අවධානය යොමු කර එහි නිවැරදි කිරීම සහතික කරන ලෙස ජමාත්-ඉ-ඉස්ලාමි (Jamaat-i-Islami) පසුගිය අඟහරුවාදා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා

පාකිස්ථාන මහ මැතිවරණයේ දූෂිතයන්ට එරෙහිව බලුකිස්ථාන් නීතීඥ කවුන්සිලය උද්ඝෝෂණයක

බලුකිස්ථාන් නීතීඥ කවුන්සිලය පාකිස්ථාන පෙබරවාරි 8 මහ මැතිවරණයේ දූෂිතයන්ට එරෙහිව උද්ඝෝෂණයක් නිවේදනය කර තිබේ. “බලුකිස්ථාන් නීතිඥ කවුන්සිලය හැකි ඉක්මනින් බලුකිස්ථාන් නීතිඥ සමුළුවක්, සර්ව පාක්ෂික සමුළුවක්

පස් හැවිරිදි පිරිමි දරුවෙක් දූෂණය කර මරා දමයි

සඳුදා (19) දින ඔකාරා ප්‍රදේශයේ පස් හැවිරිදි දරුවකු දූෂණය කර ගෙල සිරකර ඝාතනය කර තිබේ. සිද්ධියෙන් පැය දෙකකට පසු සැකකරු අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය

පාකිස්ථාන්-ඇෆ්ගන් දේශසීමාවේ වීසා ප්‍රතිපත්තියට එරෙහිව විරෝධතා

චමන්හි (Chaman) බලධාරීන් විසින් පාකිස්ථාන්-ඇෆ්ගන් දේශසීමාවේ වීසා ප්‍රතිපත්තියට එරෙහිව වාඩි වී සිටි විරෝධතාකරුවන් විසුරුවා හැරීමට රාත්‍රියේ මෙහෙයුමක් දියත් කරන ලදී. එහිදී අත්අඩංගුවට ගැනීම් කිහිපයක්ද සිදු
This website uses cookies to improve your web experience.