ඩොලර් බිලියන 44ක වංචාවක් සම්බන්ධයෙන් වියට්නාම ප්‍රකෝටිපති කාන්තාවකට මරණ දඬුවම
වියට්නාමයේ ප්‍රකෝටිපති ව්‍යාපාරික කාන්තාවකට එරට අධිකරණයක් මගින් මරණ දඬුවම නියම කර ඇත. ඒ, වියට්නාමයේ මෙතෙක් සිදුවූ විශාලතම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙන්. විදෙස් ජනමාධ්‍ය