Skip links

ඉන්දියාව සහ ගයානාව ගිවිසුම් ගත වෙයි.

ඉන්දියාවේ ආරක්ෂක කර්මාන්තය කැරිබියන් දූපත් වෙත ව්‍යාප්ත වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව ගයානා රාජ්‍යය එරට හමුදාවට අති නවීන ගුවන් යානා ද්විත්වයක් මිලදී ගැනීමට

මෝදි පුටින්ට සුබ පතයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට සුබ පැතුම් එක් කර තිබේ. ඒ ඉකුත් දා පැවැති ජනාධිපතිවරණයෙන් පුටින් ලද අතිවිශිෂ්ට ජයග්‍රහණයෙන් අනතුරුවයි. සිය X

ඉතාලියෙන් TikTok වෙත දඩයක්.

ලොව රටවල් රැසක් මේවනවිට TikTok සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින පසුබිමක් තුළ ඉතාලියෙන් ද එවැනි සිද්ධියක් වාර්තා වේ. ඒ අමෙරිකාව රට තුළ

අන්තවාදීන්ට සහය දෙන බවට පකිස්තානයට චෝදනාවක්

පකිස්තානය රට තුළ ක්‍රියාත්මක අන්තවාදී සුන්නි කණ්ඩායම් සඳහා ප්‍රසිද්ධියේ ආධාර ලබා දෙන බවට ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වෙයි. පකිස්තානයේ ක්‍රියාත්මක Tehreek-e-Labbaik Pakistan වැනි අන්තවාදී කණ්ඩායම් ඊට

චීනයේ විරෝධයකට ඉන්දියාවෙන් ප්‍රතිචාර

චීනය දැක්වූ විරෝධයක් සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රතිචාර දක්වා තිබේ. චීනය එලෙස විරෝධය පළ කර තිබුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉකුත් දා අරුණාචල් ප්‍රදේශ් වෙත සිදු කළ

චීනයේ සිටින විදෙස් සිසුන් වාර්තා ගත ලෙස පහළට.

චීනයේ අධ්‍යාපනය ස‍ඳහා විදේශීය සිසුන්ගේ ඇති ආකර්ශනය අඩුවීම සම්බන්ධයෙන් එරට බලධාරීන් දැඩි අවධානයක් යොමු කර තිබේ. විදෙස් මාධ්‍ය පවසන්නේ චීනයේ අධ්‍යාපනය සඳහා සංවර්ධිත රටවලින් පැමිණෙන

බල්ගේරියාවෙන් ඉන්දියාවට පැසසුම්.

අරාබි මුහුදේ දී පැහැරගත් වෙළඳ යාත්‍රාවක් සහ එහි කාර්ය මණ්ඩලයේ 17 ගේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුමක් සාර්ථකව සිදු කිරීම සම්බන්ධයෙන් බල්ගේරියාව ඉන්දීය නාවික හමුදාවට ස්තූතිය
This website uses cookies to improve your web experience.