Skip links

පකිස්තානයේ විනිසුරුවරයෙකු පැහැර ගැනේ

පකිස්තානයේ දකුණු වසිරිස්තානයේ රාජකාරියේ යෙදී සිටි දිස්ත්‍රික් හා සැසි විනිසුරු ශකිරුල්ලා මර්වාට්, කයිබර් පක්තුන්ක්වා හි ඩෙරා ඉස්මයිල් ඛාන් යන මායිම් ප්‍රදේශය අසලදී පැහැර ගෙන ගොස්

ඉන්දීය නාවික හමුදාව බොරතෙල් නැවක් මුදා ගනී

පැනමා ධජය සහිත බොරතෙල් නැවකට ප්‍රහාරයක් එල්ල කිරීමේ සමුද්‍ර ආරක්ෂක සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය යුද නෞකාව වන INS Kochi ඉරිදා ප්‍රතිචාර දැක්වූ බව ඉන්දීය නාවික හමුදාව

ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි අදියර අද

ඉන්දීය මහ මැතිවරණයේ දෙවන අදියරේ දී ප්‍රාන්ත 13 ක මැතිවරණ කොට්ඨාස 88 ක ඡන්දය ප්‍රකාශ කිරීම අද උදෑසන ආරම්භ විය. ඒ අනුව ඡන්ද මධ්‍යස්ථාන ලක්ෂ

ඉරාන ජනපති නිසා පකිස්තානයේ හිත රිදෙයි

කාශ්මීර ගැටළුවට ඉරානය ඈඳා ගැනීමට පකිස්තානය දැරූ උත්සහයක් අසාර්ථක වී තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ඉකුත් දා තෙදින සංචාරයක් සඳහා පකිස්තානයට පැමිණි

චීනය නිසා තායිවානය බියෙන්

චීන ගුවන් හමුදාවේ විශ්‍රාමික නියෝජ්‍ය අණදෙන නිලධාරී Chang Yen-ting විසින් ඉකුත් දා අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ. ඒ තායිවානයේ උතුරු කෙළවරේ Keelung නගරයේ සිට කිලෝමීටර

අමෙරිකාවෙන් පකිස්තානයට රතු එළියක්

ඉරානය සමඟ ව්‍යාපාරික ගනුදෙනුවක් ගැන සලකා බලන ඕනෑම කෙනෙකුට සම්බාධක පැනවීමේ අවදානමක් ගැන එක්සත් ජනපදය අනතුරු අඟවා තිබේ. ඒ, ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ඉරාන

බ්‍රිතාන්‍යයේ නාඩගමක් ගැන චීනයෙන් දොස්

පාලක කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රමුඛ පෙළේ නීති සම්පාදකයෙකු සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පර්යේෂකයෙකු ලෙස සේවය කර ඇති බවට වාර්තා වූ පුද්ගලයෙකු ඇතුළුව, චීනය වෙනුවෙන් ඔත්තු බැලීම සම්බන්ධයෙන්

චීනයේ ඉල්ලීමකට පකිස්තානය ගොළු වෙයි

පකිස්තානයේ තම ජාතිකයින්ට එල්ල වූ මාරාන්තික ප්‍රහාර සම්බන්ධයෙන් කනස්සල්ලට පත්ව සිටින චීනය, ආරක්ෂක ගැටළු වලට මුහුණ දීම සඳහා සිය ආරක්ෂක නිලධාරීන් පකිස්තානය තුළ යෙදවීමට පකිස්තාන

ඉන්දියාවට ලොකු ඉල්ලුමක්

පසුගිය වසර අට තුළ ඉන්දියාවේ ආරක්ෂක උපකරණ අපනයනය 1000%කට වඩා වර්ධනය වීමත් සමඟ ඉන්දියාව ගෝලීය ආයුධ වෙළඳපොලේ ප්‍රමුඛයෙකු ලෙස ඉදිරියට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

උතුරු කොරියාව පළමුවරට සාර්ථකව න්‍යෂ්ටික මිසයිල අත්හදා බලයි

උතුරු කොරියාව සිය “න්‍යෂ්ටික ප්‍රේරක” පද්ධතියේ පළමු අත්හදා බැලීම ඊයේ සිදුකර තිබේ. උතුරු කොරියානු නායක කිම් ජොන් අන් එම අභ්‍යාසය අධීක්‍ෂණය කර ඇති බව එරට
This website uses cookies to improve your web experience.