Skip links

ජර්මනියේ යුද නැව් දෙකක් හදිසියේ ආසියාවට

ජර්මානු නාවික හමුදාවට අයත් යුද නෞකා ද්විත්වයක් වන Frankfurt am Main සහ Baden-Wuerttemberg යුරෝපයේ සිට ආසියාව දෙසට යාත්‍රා කිරීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ. දකුනු

පකිස්තානයට එරෙහිව කාශ්මීර විරෝධතා උත්සන්න වෙයි

පකිස්ථානය විසින්  ආක්‍රමණය කරන ලද ජම්මු සහ කාශ්මීරයේ සිදු කරන ලද සාහසික ක්‍රියාවලට එරෙහිව ඒකාබද්ධ අවාමි ක්‍රියාකාරී කමිටුව විසින් ගෙන යන විරෝධතාවට සහයෝගීතාව ප්‍රකාශ කරන

පකිස්තානයට එරෙහි කාශ්මීර විරෝධතා උත්සන්න වෙයි

මුසාෆරාබාද් හි සාමකාමී පෙළපාලිකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක පොලිස් මර්දනය මධ්‍යයේ පාකිස්ථානය ආක්‍රමණය කරන ලද ජම්මු කාශ්මීරයේ අවාමි ක්‍රියාකාරී කමිටුව විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා දී ඇත.

ඉන්දියාව ගැන මෝදිගෙන් පොරොන්දුවක්

ඉන්දියාව අග්නිදිග ආසියාවේ අගනුවර වීම දැකීම තමාගේ එක් අරමුණක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබේ. එම ගමනේදී ඉන්දියාවේ ප්‍රගතිය කිසිවකුට තර්ජනයක් නොවන බව ද

පාලකයින්ට එරෙහිව පකිස්තානයේ ගොවීන් මහමගට

පකිස්තානයේ විවිධ ගොවි සංගම් සහ ගොවි ව්‍යාපාර සාමාජිකයින් මැයි 21 රටපුරා විරෝධතාවක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, තිරිඟු වංචාවට සම්බන්ධ හිටපු භාරකාර අගමැති අන්වරුල් හක්

බෙලරුසය නව හවුලකට එක් වෙයි

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ පූර්ණ සාමාජිකයෙකු වීමට බෙලරුසියාවට දක්වන සහයෝගය වෙනුවෙන් ඉන්දියාවේ බෙලරුසියානු තානාපති මිහායිල් කස්කෝ ඉන්දියාවට ස්තූතිය පළ කර තිබේ. ඔහු පැවසුවේ බෙලරුස් සමූහයේ පූර්ණ

නිකරගුවාව චීන ව්‍යාපෘතියකට දොර වසයි

අත්ලාන්තික් සාගරය සහ පැසිෆික් සාගරය යා කරන ඇළ මාර්ගයක් ඉදිකිරීමේ මතභේදාත්මක චීන සැලැස්මක් සඳහා චීන ව්‍යාපාරිකයෙකුට ලබා දුන් සහනය නිකරගුවාව විසින් අත්හිටුවා තිබේ. ඒ අදාළ

13 ක දැරියක් අඹුකමට ගත් 70 ක අයෙක් අල්ලයි

පකිස්තානයේ Khyber Pakhtunkhwa පළාතේ Swat හිදී, 13 හැවිරිදි ගැහැණු ළමයෙකු සමඟ විවාහ වීම සම්බන්ධයෙන් 70 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එවැනි ක්‍රියා පකිස්තානය
This website uses cookies to improve your web experience.