Skip links

මැතිවරණ දුෂණ ගැන අවධානය යොමු කරන්න – ජමාත්-ඉ-ඉස්ලාමි පක්ෂය අගවිනිසුරුවරයාගෙන් ඉල්ලයි

පෙබරවාරි 8 වැනිදා පැවැති පාකිස්ථාන මහ මැතිවරණයේ දුෂණ වංචා ගැන අවධානය යොමු කර එහි නිවැරදි කිරීම සහතික කරන ලෙස ජමාත්-ඉ-ඉස්ලාමි (Jamaat-i-Islami) පසුගිය අඟහරුවාදා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා

පාකිස්ථාන මහ මැතිවරණයේ දූෂිතයන්ට එරෙහිව බලුකිස්ථාන් නීතීඥ කවුන්සිලය උද්ඝෝෂණයක

බලුකිස්ථාන් නීතීඥ කවුන්සිලය පාකිස්ථාන පෙබරවාරි 8 මහ මැතිවරණයේ දූෂිතයන්ට එරෙහිව උද්ඝෝෂණයක් නිවේදනය කර තිබේ. “බලුකිස්ථාන් නීතිඥ කවුන්සිලය හැකි ඉක්මනින් බලුකිස්ථාන් නීතිඥ සමුළුවක්, සර්ව පාක්ෂික සමුළුවක්

පස් හැවිරිදි පිරිමි දරුවෙක් දූෂණය කර මරා දමයි

සඳුදා (19) දින ඔකාරා ප්‍රදේශයේ පස් හැවිරිදි දරුවකු දූෂණය කර ගෙල සිරකර ඝාතනය කර තිබේ. සිද්ධියෙන් පැය දෙකකට පසු සැකකරු අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය

පාකිස්ථාන්-ඇෆ්ගන් දේශසීමාවේ වීසා ප්‍රතිපත්තියට එරෙහිව විරෝධතා

චමන්හි (Chaman) බලධාරීන් විසින් පාකිස්ථාන්-ඇෆ්ගන් දේශසීමාවේ වීසා ප්‍රතිපත්තියට එරෙහිව වාඩි වී සිටි විරෝධතාකරුවන් විසුරුවා හැරීමට රාත්‍රියේ මෙහෙයුමක් දියත් කරන ලදී. එහිදී අත්අඩංගුවට ගැනීම් කිහිපයක්ද සිදු

පැය 48ක කාලයක් තුළ එකම පවුලේ දෙදෙනෙක් සියදිවි නසාගනී

බලුකිස්ථානයේ ඔර්මරා ප්‍රදේශයේ පැය 48ක කාලයක් තුළ එකම පවුලේ දෙදෙනෙක් සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ. පළමු සිදුවීම හුඩ් ගෝත්හි (Hud Goth) ගසක එල්ලී සියදිවි

චීනය ආර්ථික අවපාතයකට ලක් වෙයි

චීනය ආර්ථික අවපාතයකට ලක්ව ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි. වැටුප් ලැබිය යුතු බොහෝ කම්කරුවන්ට ඔවුන්ගේ නීත්‍යානුකූල අයිතීන් අහිමි වී ඇති බවද දැක්වේ. ඒ අනුව,

දේශපාලන අස්ථාවරත්වයෙන් ඇති වූ පාකිස්ථානයේ ආර්ථික අර්බුදය

පාකිස්ථානය විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි. අවිනිශ්චිත මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු ඇති වූ දේශපාලන අස්ථාවරත්වය මෙයට හේතු වී තිබේ. අධික

ලැව්ගිනි හේතුවෙන් විපතට පත් කාශ්මීරයේ වැසියෝ

කාශ්මීරයේ මුසාෆරාබාද් අසල ඇබොටාබාද් ප්‍රදේශයේ දැවැන්ත ලැව්ගින්නකට මුහුණ දී ඇති බව වාර්තා වේ. ලැව්ගින්න විශාල ප්‍රදේශයක් පුරා පැතිරී ඇති අතර, මිල කළ නොහැකි ඔලිව් දැව
This website uses cookies to improve your web experience.