හසීනාට ගෙදර යන්න කියා බංග්ලාදේශය යළි ඇවිළෙයි – 76ක් මරුට – රට පුරා ඇඳිරිනීතිය පනවයි(වීඩියෝ)
බංග්ලාදේශය ඊයේ සවස 6 සිට දින නියමයක් නොමැතිව රට පුරා ඇඳිරිනීතිය ප්රකාශයට පත්කළේය. ඊයේ, පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම්වලින් පසුව අවම වශයෙන් 76 දෙනකු මියගොස්