September 8, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ආරක්ෂාව තරකරන ලෙස බුද්ධි අංශ දැනුම් දී ඇතිබව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ පිළිබදව මැතිවරණ කොමිසම සහ පොලිසිය කඩිනමින් දැනුවත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.