
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 පෙබරවාරි මාසයේ වාර්තා වූ -4.2% සිට 2025 මාර්තු මාසයේ දී -2.6% ක් දක්වා ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා හෙළිකරයි.
එම වාර්තාවලට අනුව වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ -0.2% මට්ටමේ සිට 2025 මාර්තු මාසයේ දී 0.6% ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම 2025 පෙබරවාරි මාසයේ දී -6.1% ක් ලෙසින් සටහන් වුණු ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2025 මාර්තු මාසයේ දී -4.1% ක් දක්වා වැඩි වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart