
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
Royal Madras Yacht Club (රාජකීය මදුරාසි යාත්‍රා සමාජය), IndSri Ferry Services Lanka Pvt Ltd සහ එක්ව දින හතක් පුරා චෙන්නායි සිට ශ්‍රී ලංකාව දක්වා පළමු අන්තර්ජාතික රුවල් යාත්‍රා චාරිකාව අද ආරම්භ කර තිබේ.
මාර්තු 31 වැනිදා ආරම්භ වී අප්‍රේල් 7 වැනිදා අවසන් වන මෙම දින හතක ගමන, සමුද්‍රීය වික්‍රමාන්විත සහ දේශසීමා මිත්‍රත්වය ප්‍රවර්ධනය කරමින් පළපුරුදු නැවියන් සහ ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පුද්ගලයන් ඒකාබද්ධව සිදුකරයි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය සබඳතා ශක්තිමත් කිරීම මෙම ගවේෂණයේ ප්‍රධාන අරමුණයි.
සහභාගිවන්නෝ විවෘත මුහුදේ යාත්‍රාකිරීමේ අභියෝග අත්විඳිමින් විනෝදාස්වාදයක් ලබති.
මෙම චාරිකාව රුවල් යාත්‍රා සංස්කෘතිය පෝෂණය කිරීම සහ අන්තර්ජාතික ගවේෂණ දිරිගැන්වීම සඳහා Royal Madras Yacht Club හි කැපවීම ඉස්මතු කරන බව සංවිධායකයින් පවසයි.
මෙමගින් අනාගත සමුද්‍රීය සහයෝගීතාවයන් දිරිමත් කිරීමට සහ කලාපීය රුවල් සංචාරක කර්මාන්තය නංවාලීමට අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart