Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිරින්ද පොලිස් වසමේ යෝධකන්ඩිය ප්‍රදේශයේ පිහිටි කොරගහ උල්පත ලොජ් නැමැති ලැගුම්හලේ නවාතැන් ගෙන සිටි ඉන්දියානු ජාතික විශේෂඥ වෛද්‍යවරයකු වන 63 හැවිරිදි සහිර් සෙඩ් අහමඩ් හදිසියේම මියගොස් තිබේ.
මොහු පසුගිය 12 වනදා ඔහුගේ මව සහ සහෝදරයින් සමග ඉහත හෝටලය වෙත නවාතැන් ගැනීම සදහා පැමිණ ඇති අතර එදිනම යාල වන උද්‍යානයේ සංචාරය කර නැවත හෝටලය වෙත පැමින ඇත.
පසුව රාත්‍රී නිදාගැනිමට ගොස් ඇති අතර පසු දින උදෑසන 0730 ට පමණ සහෝදරයා විසින් මෙම තැනැත්තා අවදි කර ඇති අතර එහිදී ඔහු අවදි නොවිම හේතුවෙන් මේ පිළිබදව හෝටලයේ කළමණාකරු දැනුවත් කිරීමෙන් පසුව කළමනාකරු විසින් කිරින්ද පොලිස් ස්ථානය දැනුවත් කර ඇත.
පසුව තිස්සමහාරාම හදිසි මරණ පරීක්ෂක නිරන්ජන් මහතා පැමිණ දේහය පරීක්ෂා කර මරණ පරීක්ෂණ කටයුතු සඳහා දේහය දෙබරවැව මුලික රෝහල වෙත රැගෙන යන ලෙසට දැනුම්දි ඇති අතර හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව අනාවරණය වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart