Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද ප්‍රකාශ කළේය.
සරත් ෆොන්සේකා අද සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන්ද ඉල්ලා අස්විය.
අනතුරුව පැවැති ජනමාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙසේ සඳහන් කළේය.
““මම අද සමගි ජන බලවේගයේ තනතුරුවලින් අයින් වුණා. සභාපතිකමෙන් අයින් වුණා. කැලණිය ආසන සංවිධායකකමින් අයින් වුණා. මම කැලණියෙන් අයින් වුණත්, මගෙත් එක්ක දේශපාලනය කරලා මගෙත් එක්ක හිටගන්න කැමැති පිරිසක් ඇවිත් ඉන්නවා. එයාලා ගෞරවයෙන් පිළිගන්නවා. මට ඡන්දය දීලා පාර්ලිමේන්තුවට තෝරගත්ත පාක්ෂිකයාට ආදරෙයි. ගරු කරනවා. එයාලා වෙනුවෙන් මගේ යුතුකම් ඉටු කරනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart