Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ද්‍රව පෙට්‍රෝලියම් වායු (LPG) භාවිතය සම්බන්ධ ආරක්‍ෂිත පියවර උසස් පෙළ විෂය නිර්දේශයට ඇතුළත් කරන ලෙස ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් ඊයේ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්තඑන ඉල්ලීමක් කළේය.
ගෑස් සමාගම සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද උත්සවයකදී ලිට්‍රෝ සභාපතිවරයා LPG භාවිතය පිළිබඳව දැනුවත් වීමේ වැදගත්කම විස්තර කළේය.
උසස් පෙළ විෂය නිර්දේශයට LPG ආරක්‍ෂිත අධ්‍යාපනය ඇතුළත් කිරීමෙන් ජනතාවගේ ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම සඳහා දැනුවත් කිරීම් සහ පූර්ව ආරක්‍ෂක පියවර ගතහැකි බව ඔහු අවධාරණය කළේය.
“රට තුළ පැයකට ගෑස් සිලින්ඩර මිලියන 2.4 ක් පමණ දැල්වෙමින් පවතිනවා. ඒ කියන්නේ සෑම තත්පරයකටම ආසන්න වශයෙන් පුද්ගලයන් 70 ක් පමණ තම ගෑස් සිලින්ඩර් දල්වා ඇති බවයි. කෙසේ වෙතත්, ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ක්‍රියාත්මක කරන ආරක්ෂක පියවරයන්ට ස්තූතිවන්ත වන්නට, මිනිසුන් තවදුරටත් තම නිෂ්පාදන භාවිතා කිරීමට බිය විය යුතු නැහැ” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart