
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය මාස දෙක තුළ මෙරට මත්පැන් නිෂ්පාදනය 22% කින් ඉහළ ගොස් ඇති අතර ආදායම 23% කින් වර්ධනය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී අනාවරණ වී තිබේ.
නීතිවිරෝධී මත්පැන් පරිභෝජනය අවම කිරීමේ අරමුණින් නව මත්පැන් කාණ්ඩයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු එහිදී පැවසූහ.
සුරාබදු ආඥාපනතේ (පරිච්ඡේද 52) 22 වැනි වගන්තිය යටතේ නිකුත් කරන ලද අංක 01/2025 දරන සුරාබදු නිවේදනය යටතේ මත්පැන් සඳහා නිෂ්පාදන බද්ද වැඩි කිරීමේ යෝජනාව කමිටුව විසින් සලකා බලා අනුමත කර තිබේ.
එවැනි බදු වැඩිකිරීම් මගින් පුද්ගලයන් නීතිවිරෝධී මත්පැන් පරිභෝජනයට සහ නිෂ්පාදනයට යොමුවිය හැකි බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කනස්සල්ලක් මතු කළ බව එම සාකච්ඡාවේදී ප්‍රකාශ විය.
ඊට ප්‍රතිචාර දක්වමින් නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයට එරෙහි වැටළීම් ක්‍රමානුකූලව සිදුකරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart