Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගයේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් පත්කිරීමට නියමිත බව එම පක්ෂයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘දිනමිණ’ පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවට අනුව සජබ සභාපති පදවියේ වගකීම් ඉටුකිරීමට කල්වේලා තිබෙන ජ්‍යෙෂ්ඨයකු වශයෙන් හඳුනාගෙන තිබෙන බාකීර් මාකාර් මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ද සජබ ජාතික ලැයිස්තුව නියෝජනය කරන්නකු වීම ඊට ඉමහත් සහායක් වනු ඇතැයි හඳුනාගෙන තිබේ.
සජබ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද වන බාකීර් මාකාර් බේරුවල ආසනය නියෝජනය කරමින් මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 1988 වසරේදීය.
රණසිංහ ප්‍රේමදාස රජයේ නිවාස හා ඉදිකිර්මි නියෝජ්‍ය ඇමතිවරයා ද වූ හෙතෙම 2002- 2004 එජාප රජයේ ජනමාධ්‍ය ඇමැතිවරයා ද විය.
මේ වන විට සමගි ජන බලවේගයේ සභාපති ධූරය උසුලන්නේ, පක්ෂය සමග ගැටුමකට එළඹ සිටින ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart