42.31%
17.27%
32.76%
September 27, 2024

සමගි ජන බලවේගයේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් පත්කර ඇති බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද නිවේදනය කළේය.

මේ අතර සමගි ජන සන්ධානයේ මහලේකම්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත්කර තිබේ.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සජබ ගම්පහ දිස්ත්‍රික්කයේ නායකයා ලෙස අභිනවයෙන් පත්කර ඇත.

42.31%
17.27%
32.76%