July 12, 2023

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගෙන ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ට්විටර් සටහනක් තබමිනි.

කෙසේවෙතත්, එලෙස ආනයන සීමා ලිහිල් කළ භාණ්ඩ මොනවාදැයි මෙතෙක් මුදල් අමාත්යංශය අනාවරණය කර නැත.