February 25, 2025

ගාල්ලේ සිදුවූ ඝාතනයකට ආධාර කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටින පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ.

පොලිසිය සැකකරුවන්ගේ තොරතුරු නිකුත් කර ඇති අතර තොරතුරු ඇති ඕනෑම අයකු පහත දුරකථන අංක වෙත ඒවා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටී.