
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යතුරුපැදියක් නොමැතිව හිස්වැස්මක් පැළඳ සිටින සහ සැකසහිත ලෙස හැසිරෙන ඕනෑම පුද්ගලයකු පරීක්ෂා කරන ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇත.
එවැනි අවස්ථාවන්හිදී, පොලිස් නිලධාරීන්ට පුද්ගලයා සහ ඔහුගේ බඩු බාහිරාදිය පරීක්ෂා කරන ලෙස නියෝග කර ඇත.
හිස්වැසුම් පැළඳ සිටින පුද්ගලයන් විසින් සිදුකරන අපරාධ වැඩිවීම හේතුවෙන් පොලිස් මූලස්ථානය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
වෙඩිතැබීම් සහ මිනීමැරුම් ඇතුළු අපරාධ කිහිපයක් හිස්වැසුම් පැළඳ සිටින පුද්ගලයන් විසින් සිදුකරන බව සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
ආරක්ෂාව සඳහා යතුරුපැදිකරුවන් සහ පසුපැදිකරුවන් පමණක් හිස්වැසුම් පැළඳිය යුතු බව පොලිසිය පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart