Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අලුතින් මිලදී ගන්නා වාහන ලියාපදිංචි නොකර භාවිත කරන්නන්ට එරෙහිව දඩ නියම කරන බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
වාහනය මිලදී ගෙන දින 14ක් ඇතුළත ලියාපදිංචි කළ යුතු බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් අනුරුද්ධ වීරසිංහ සදහන් කරයි.
ඒ අනුව, වැරදිකරුවන් වන පුද්ගලයන් සඳහා දඩ මුදල් වාහනයේ ලියාපදිංචි හිමිකරුගේ ලිපිනයට එවන බව හෙතෙම පවසයි.
ඊයේ (22) සිට ක්රියාත්මක වූ කොළඹ නගරයේ රථවාහන වැරදිකරුවන් සොයා ගැනීමේ පොලිස් CCTV කැමරා වැඩසටහනට අනුව මෙම පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.
මෙම වැඩසටහන මඟින් ලියාපදිංචි නොකළ වාහන හඳුනා ගැනීමට දෙපාර්තමේන්තුවට ඉඩ සැලසෙන බවද කොමසාරිස් ජෙනරාල්වරයා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart