January 28, 2024

මැතිවරණයකදී ඡන්ද දැමීමට බලපෑම් කිරීම ඉලක්ක කර ගනිමින් අල්ලස් දීමේ වරදට දඩුවම් වැඩිකිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එම වරදට අදාළ දඩ මුදල රුපියල් 100,000 දක්වා වැඩි කර ඇත.

මීට පෙර එම වරදට අදාළ දඩ මුදල වුයේ රුපියල් 500කි.

42.31%
17.27%
32.76%