Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ග්රාම නිලධාරීවරයකු නොමැතිව සංගණනය සඳහා නිවෙස්වලට පැමිණෙන නිලධාරීන්ට කිසිදු තොරතුරක් ලබා නොදෙන ලෙස ග්රාම නිලධාරී සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එම සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න පෙන්වා දුන්නේ සංගණන කටයුතු සඳහා සියලුම ග්රාම නිලධාරීන් එක්ව නොසිටියද සංගණන කටයුතු පසුගියදා ආරම්භ කළ බවයි.
ග්රාම නිලධාරීන්ගේ මැදිහත්වීමකින් තොරව සංගණන කටයුතු ආරම්භ කර ඇති බව අවධාරණය කළ ඔහු, ග්රාම නිලධාරීන් නොමැතිව ඇස්වැසුම වැඩසටහන සඳහා තොරතුරු රැස් කිරීමේදී මතුව ඇති නොවිසඳුණු ගැටලු පිළිබඳවද අවධාරණය කළේය.
දැනට පවතින තත්ත්වය අනුව ග්රාම නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් තොරව සංගණනය පැවැත්වීම තවදුරටත් ගැටලු මතුවීමට හේතු විය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart