Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පානීය ජල පෙරණ මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් ගම් දෙකක දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් විසඳීමට මැදිහත් වූ අවස්ථාවේදී විරෝධතාවක් ඇති වූ බව හිටපු ඇමැති, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසයි.
ඔහු මෙසේ පැවැසුවේ, කලා වැව කෝන්වැව ප්‍රදේශයේ ඇති වූ ජනතා විරෝධය සම්බන්ධයෙන් කළ විමසුමකදීය.
එහිදී ඔහු මෙසේ ද පවසා ඇත.
” තඹුත්තේගම ප්‍රදේශයේ ජනතාවට පානීය ජල පෙරණ ලබාදීම සඳහා ජනාධිපතිවරයා කළ දැනුම්දීමක් අනුව මුදල් දුන්නා. ඒ අනුව, කෝන්වැව ප්‍රදේශයේ ද පානීය ජල පෙරණයක් සවි කිරීම සම්බන්ධයෙන් ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා. එතැනදී ගම් දෙකක දෙපිරිසක් එම පානීය ජල මධ්‍යස්ථානය හදන ස්ථානය සම්බන්ධයෙන් ගැටුමක් ඇති කර ගත්තා. ඊට මැදිහත් වුණාම ඔවුන් විරෝධය පළ කළා. කොහොම වුණත් කෝන්වැව ප්‍රදේශයේ යෝජිත පානීය ජල පෙරණ මධ්‍යස්ථානය නාවික හමුදාවේ සහායෙන් ඉදිකිරීමට කටයුතු කරනවා.”(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart