Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේදී සහ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේදී තමන් මේ දිනවල මුහුණ දෙන අභියෝග පිළිබඳ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කණස්සල්ල පළකර තිබේ.
උත්සවයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, තම මූලික වගකීම් කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට, දවස පුරා විවිධ සම්බන්ධයක් නැති ගැටලු කළමනාකරණය කරමින් ‘මුදලාලි’ කෙනෙකුගේ රාජකාරිය කිරීමට තමාට සිදුවී ඇති බවයි.
“කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ලෙස, මගේ කාර්යභාරය උදේ 6 සිට මධ්‍යම රාත්‍රිය දක්වා බදු විකිණීම බවට පත් වෙලා. මුදලාලි කෙන්ක්ගේ වැඩ තමයි කරන්න වෙලා තියෙන්නේ ,” යනුවෙන් ඔහු පැවසීය.
සෙවණගල සහ පැල්වත්ත සීනි සමාගම්වල මිල සහ වැටුප් ගැටලු විසඳීම, ලුණු ආනයන ප්‍රමාදයන්, පොල් හිඟය සහ ඉහළ මිල ගණන් මෙන්ම වාහන ආනයන තහනම ලිහිල් කිරීමේ බලපෑම පිළිබඳ මෝටර් රථ කර්මාන්තයෙන් ඇති වන ගැටලු ඇතුළු ඔහුගේ දෛනික අභියෝග අමාත්‍යවරයා විසින් ගෙනහැර එහිදී දැක්වීය.
“මේ ආකාරයට අපි කොහොමද ව්‍යවසායකත්වය වර්ධනය කරන්නේ? ව්‍යාපාරවල නිරත වීම කර්මාන්ත අමාත්‍යාංශයේ කාර්යභාරය නෙවෙයි. ව්‍යාපාර සහ ව්‍යවසායකයන්ට අවශ්‍ය සහාය ලබා දීමයි අපගේ වගකීම,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart