Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගර්භණී බිරිඳට පහරදී දරු ගැබ විනාශ කිරීමේ චෝදනා එල්ලවූ සැමියෙකුව හෙට දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත්තේ කොළඹ 14 නවගම්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට සැකකරන බැවින් අධිකරණ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බවට ග්‍රෑන්ඩ්පාස් පොලීසිය කළ දැනුම්දීමක් සලකා බලමින් විනිසුරුවරයා මෙම නියෝගය ලබාදී ඇත.
පොලිසිය අධිකරණය වෙත පවසා ඇත්තේ නිරන්තරයෙන් අදාළ සැකකාර පුද්ගලයා සිය බිරිඳ සමග ගැටුම් ඇතිකරගන්නා බවට අනාවරණය වී ඇති බවය.
මෙහිදී පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, කුසෙහි සිටින දරුවාගේ පීතෘත්වය සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් සැකකාර සැමියා විසින් බිරිඳගේ උදරයට සිය පාදයෙන් පහරදී ඇති බවය.
අනතුරුව බරපතළ තත්ත්වයේ පසුවූ බිරිඳව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මාස දකක කළලය විනාශ වී ඇති බවට අනාවරණය වී තිබේ.
ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart