January 4, 2025

ශ්‍රී ලංකා පොලිසිය මේ දිනවල ජනතාව දැනුවත් කිරීම සඳහා සිය ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ නව ප්‍රචාරක උපක්‍රම භාවිත කරමින් සිටී.

ඇතැම් විට ප්‍රසිද්ධ කාටුන් චරිත ඒ සඳහා යොදාගන්නා පොලිසිය, තවත් විටෙක ඒ සඳහා ජනප්‍රිය චිත්‍රපට සහ ඒවායේ චරිත යොදාගනී.

ඒවා යොදාගෙන පොලිසිය ජනතාවට ලබාදෙන පණිවිඩවලට ජනතාවද පෙරළා අපූරු සහ ඇතැම් විටෙක හාස්‍ය මුසු හෝ කෝපය මුසු ප්‍රතිචාර(Comments) දක්වනු දැකගත හැකිය.

පහතින් දැක්වෙන්නේ ඊයේ(03) පොලිස් ෆේස්බුක් පිටුවේ පළකර තිබූ පොස්ටුවක් සහ ඊට ප්‍රතිචාර වශයෙන් පළකර තිබූ කොමෙන්ට්ස් කිහිපයකි.

42.31%
17.27%
32.76%