42.31%
17.27%
32.76%
September 12, 2023

රුපියල් ලක්ෂ 1900ක වටිනාකමින් යුත් කොකේන් තොගයක් අද රේගු මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන විත් ඇත්තේ බ්‍රසීලයේ සිටය.

ගුවන් තැපෑල හරහා ඒවා මෙරටට ප්‍රවාහනය කර ඇතැයි රේගුව පවසයි.

වොලිබෝල් දැලක සඟවා මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඇවිත් ඇත.

42.31%
17.27%
32.76%