දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම හුවමාරුව ආසන්නයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පන දරුණු අනතුරක් සිදුව තිබේ.
කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයේ වම්පස ආරක්ෂිත වැටේ ගැටී හැරවීගොස් දකුණුපස ආරක්ෂිත වැටේ ගැටී ඇත.
ඒ සමගම පසු පිසුපසින් පැමිණි සුඛෝපභෝගී බස් රථයකඩ රථය ගැටී තිබේ.
අද (21) දහවල් සිදුවූ මෙම අනතුරින් මෝටර් රථයේ පැමිණි තිදෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මෙම අනතුර පසුපස බස්රථයේ සවිකර ඇති කැමරාවේ සටහන්ව ඇත්තේ මේ ආකාරයෙනි.