October 24, 2024

පාසල් සිසුවියක් අපයෝජනයට ලක්කළ චීවරධාරියකු කැස්බෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි ගුරු වෘත්තියේ යෙදෙන චීවරධාරියකු බව පොලිසිය පවසයි.

කැස්බෑව ප්‍රදේශයේ විහාරස්ථානයකදී 14 හැවිරිදී සිසුවිය මෙලෙස අපයෝජනයට ලක්කර ඇති බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.

42.31%
17.27%
32.76%