Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට ගෙනඑන ලද හිමාලයානු දුඹුරු වලසුන් යුගලයක් ඊයේ දෙහිවල සත්වෝද්‍යානයේ මහජන ප්‍රදර්ශනයට නිරාවරණය කෙරිණි.
පෙබරවාරි 10 වැනි දින මෙරටට රැගෙන ආ මෙම වලසුන් පශුවෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ මාසයකට වැඩි කාලයක් නිරෝධායනයට ලක්කළ බව සත්වෝද්‍යාන සහකාර අධ්‍යක්ෂ දිනුෂිකා මානවඩු සඳහන් කර ඇත.
මෙම සතුන් නැරඹීම සඳහා විශාල පිරිසක් සත්වෝද්‍යානයට රැස්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart