November 13, 2023

කලක් තිස්සේ සාකච්ඡා කරමින් ඇති හිගුරක්ගොඩ අන්තර්ජාතික ගුවන් තොටුපළ ඉදිකිරී⁣මේ මූලික කටයුතු 2024 වර්ෂයේ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය අයවැය කතාවේදී පැවසීය.

ඒ සදහා වෙන් කරන මුදල රුපියල් බිලියන 2 කි.

42.31%
17.27%
32.76%