March 20, 2025

හෙරොයින් කිලෝග්‍රෑම් 29 ක් පමණ ළඟ තබාගැනීමේ චෝදනාව මත දික්වැල්ල, ඌරුගමුව ප්‍රදේශයේ 42 හැවිරිදි පුද්ගලයකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුමේදී රුපියල් මිලියන 400 ක් පමණ වටිනා මෙම හෙරොයින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.