October 17, 2024

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයින් සඳහා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව නිශ්චිත වියදම් සීමාවන් නියම කර ඇත.

එම වියද දිවයිනේ එක් එක් දිස්ත්‍රික්ක අනුව වෙනස්වන බව දැකගත හැකිය.

උදාහරණයක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයකුට මැතිවරණය වෙනුවෙන් වියදම් කළහැකි උපරිම මුදල රුපියල් ලක්ෂ 57ක් ලෙස දැක්වෙද්දී, වන්නි දිස්ත්‍රික්කයේ අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම සීමාව රුපියල් ලක්ෂ 16ක් ලෙස දැක්වේ.

පහතින් දැක්වෙන්නේ එම වියදම් සීමාවන්ය.

42.31%
17.27%
32.76%