
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුදාවලිය ලත් මාලිනී ෆොන්සේකා බරපතල ලෙස රෝගාතුර වී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි යන පුවත අසත්‍යය බව ඇයගේ පවුලේ ඥාතීන් දිනමිණට පවසා ඇත.
කෙසේවෙතත් මේ වන විට ඇය ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි.
දිගු කලක සිට ඇය පිළිකා රෝගයකින් පෙළෙන අතර, මතු වූ වෙනත් රෝගී තත්ත්වයන් හේතුවෙන් දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.
මේ වන විට ඇය සුව අතට පත්වෙමින් සිටින බව ද පවුලේ ඥාතීන් වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart