October 12, 2024

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු T20 ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර ඇත.

කණ්ඩායමේ නායකත්වය දරන්නේ, චරිත අසලංක ය.

ඒ අනුව නම්කළ ශ්‍රී ලංකා කණ්ඩායම පහත පරිදි වේ.

රටවල් දෙක අතර T20 තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

42.31%
17.27%
32.76%