February 19, 2025

පාතාල නායක ගනේමුල්ල සංජිව ඝාතනයට පැමිණි පුද්ගලයා හඳුනාගැනීමට පොලිසිය සමත්ව ඇත.

මෙම පුද්ගලයා නීතිඥයකු ලෙසින් සරසි අලුත්කඩේ අධිකරණ භූමියට පිවිසෙන ආකාරය එම පරිශ්‍රයේ සවිකර ඇති ආරක්ෂක කැමරාවල සටන්ව තිබේ.