52.9%
21%
19.6%
August 19, 2024

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ සම්පූර්ණ ලැයිස්තුව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කර තිබේ.

ලැයිස්තුවේ සියලුම අපේක්ෂකයන්ගේ නම්, ඔවුන්ට අයත් සංකේත සහ ඔවුන්ගේ නම් ඡන්ද පත්‍රිකාවේ දිස්වන අනුපිළිවෙළ එහි ඇතුළත් වේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් ගණන 39කි.

එය මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂක ගණනයි.

 

52.9%
21%
19.6%