42.31%
17.27%
32.76%
September 22, 2024

මේ වන විට දිස්ත්‍රික්ක 05ක දෙවැනි සහ තෙවැනි මනාප ගණනය කිරීම් අවසන් වී ඇත.

ඊට අදාළ ප්‍රතිඵල මැතිවරණ කොමිෂන් සභාව නිකුත්කර තිබේ.

කෙසේවෙතත් මෙම දෙවැනි සහ තෙවැනි මනාප සලකුණු කිරීම් සිදුව ඇත්තේ ඉතාම සිමිත් අවශයෙන් බව දැකගත හැකිය.

එම මනාප ප්‍රතිඵල පහතින් දැක්වේ.

බදුල්ල දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස මනාප – 4,760

අනුර කුමාර දිසානායක මනාප – 3,437

හම්බන්තොට දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස මනාප – 3093

අනුර කුමාර දිසානායක මනාප – 1763

මාතලේ දිස්ත්‍රික්කය 

සජිත් ප්‍රේමදාස මනාප – 2,211

අනුර කුමාර දිසානායක මනාප – 1,909

මාතර දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස මනාප – 4,505

අනුර කුමාර දිසානායක මනාප – 3,130

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස මනාප – 4,814

අනුර කුමාර දිසානායක මනාප – 3,391

 

 

42.31%
17.27%
32.76%