Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අරමුදලින් දේශපාලනඥයන් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස සඳහන් කළේය.
ඊට අදාල ලිපි ලේඛන පිළිබඳව තවදුරටත් සොයාබලමින් සිටින බවත්, ඉදිරියේදී තවත් ලේඛන ජනතාව වෙත අනාවරණ කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.
එමෙන්ම ඇතැම් දේශපාලනඥයන් ජනාධිපති අරමුදලින් රුපියල් කෝටිය ද ඉක්මවා මුදල් ලබාගෙන ඇත්තේ කොටස් වශයෙන් නොව එකවරම බව ද අමාත්‍යවරයා අනාවරණය කළේය.
2005 සිට 2024 දක්වා කාලය තුළ ජනාධිපති අරමුදලින් දේශපාලනඥයන්ට වෙන්කර ඇති ගෙවීම් පිළිබඳ තොරතුරු අමාත්‍ය නලින්ද ජයතිස්ස පෙරේදා (17) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart