December 6, 2023

සංශෝධනවලට යටත්ව එකතු කළ අගය මත බද්ද සියයට 18 දක්වා වැඩි කිරීමට රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (COPF) අනුමැතිය ලබා දී ඇති බව කාරක සභා සභාපති හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවට පැවැසීය.

ළදරු ආහාර, වෛද්‍ය උපකරණ සහ පොහොර සඳහා වැට් බද්ද ඉවත් කිරීමට රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව නිර්දේශ කර ඇති බවද ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.

42.31%
17.27%
32.76%